අනුරාධ තෙන්නකෝන්

දැන් මේ සහල් අර්බුදය සම්බන්ධයෙන් විසඳුමක් අරන් තමයි ආණ්ඩුව ආවේ. මාසයක් ඇතුළත ආණ්ඩුව බලයට පත්වෙලා සහල් මෙට්‍රික් ටොන් දෙලක්ෂ දහඅටදාස් එකසිය අනූදෙකක් ගේන්න මොකද්ද තිබ්බ විසඳුම? ඒ හාල් ආනයනය කරලත්, මේ පාර ජනවාරි පළවෙනිදාට කිරිබත් කන්න බැරිවෙච්ච රටක්, නත්තලට සතුටින් කිතුනු බැතිමතුන්ට නත්තල සමරන්න බැරිවෙච්ච රටක්, තෛපොංගල් උත්සවය හරි විදිහට සමරන්න බැරිවෙච්ච රටක්. එහෙම නම් අපි අහන්නේ මේ කෝ ගෙනාපු විසඳුම?

ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අනුරාධ තෙන්නකෝන් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>