පා. ම. සජිත් ප්‍රේමදාස

නිල්වලා ගඟ පිටාර ගැලීම තුල අක්කර දහදාහක් ගොවිබිම් යටවෙලා , ගොවි පවුල් තිස්දාහක් අසහනයට පත් වී සිටිනවා. මමත් බුද්ධික පතිරණ මැතිතුමාත්, ඩලස් අලහප්පෙරුම මැතිතුමාත් මේ ප්‍රශ්ණය අවස්ථා ගණනාවකදීම පාර්ලිමේන්තුවේ කතා කලා. වන්දි නොලැබුණු ගොවි ජනතාවට වන්දි ලබා දෙන්නෙයි කිව්වහම වර්තමාන ජනාධිපතිවරයාගේ විසඳුම ගොවිබිම් අක්කර දහදාහම ආණ්ඩුවට ගැනීමයි.

පා. ම. සජිත් ප්‍රේමදාස මාධ්‍ය වෙත දැක්වූ අදහස්…..

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>