පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර.

අධ්‍යාපන අමාත්‍යවරයා සමග ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානය පැවැත්වූ සාකච්ඡාවේ දී ගුරු උපදේශක සේවාවන්හි වැටුප් විෂමතාවය ඉවත් වන පරිදි වැටුප් වර්ධක ලබාදීම සම්බන්ධයෙන් ඔවුන් සාකච්ඡාවක් පැවැත්වු නමුත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයට සෑහීමකට පත්වීමට තරම් සුදුසු පිළිතුරක් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඔවුනට ලැබී නොමැති බවයි. උන්වහන්සේ සඳහන් කළ පරිදි ලක්ෂ දෙකකට ආසන්න ගුරුවරුන් හට උසස් වීම් නොලැබීම නිසා ඇති වී තිබෙන ගැටලු පිළිබඳව ද ඔවුන් එම සාකච්ඡාවේදී විමසූ බවට උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කර සිටියේය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>