ජනාධිපති අනුර කුමාර දිසානායක
මම මේ ඩිජිටල් ලෝකය පිළිබඳව මගේ තිබුණු අදහස් තව පැත්තකින් වර්ධනය කරන්න හේතු වුනු කරුණ තමයි, ගම සහ නගරය අතර මේ ඩිජිටල්කරණය සමතලා කරන්න පුළුවන් කියන එක. එතකොට ඒක අපි දැක්කේ, නගරයේ ඉන්න කෙනාට ආර්ථික හැකියාවෙන් යම් පංගුවක් ගමට ලැබිය යුතුයි. නගරයේ ඉන්න කෙනාට පාසලකට තියෙන පහසුකම්, විශාල පරතරයකින් තොරව ගමට ලැබිය යුතුයි. මේ ඩිජිටල්කරණය අපි අපේක්ෂා කරනවා මේ ග්‍රාමීය ප්පත්භාවය, මේ ගමේ ඇතුලේ තියෙන ප්‍රශ්නය ගම තුළ තියෙන සමාජයේ ඛේදවාචකයක් තිබෙනවා. ඒ සමාජ ඛේදවාචකය, මේ ගම උඩට ගේනවා නම් ඩිජිටල්කරණය ඉතාමත් වැදගත්.
ජනාධිපති අනුර කුමාර දිසානායක මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>