පා.ම. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

රැස්ව සිටි මාධ්‍ය අමතමින් පා.ම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසා සිටියේ ගමේ පොඩි ජන්දය එතරම් වැදගත් නොවන බව ජනතාව විශ්වාස කළත් මහමැතිවරණය හෝ ජනාධිපතිවරණයට වඩා වැදගත් වන්නේ ගමට වැඩ කරන අයෙකු පත් කරගැනීමට ලැබෙන ප්‍රාදේශීය සභා මැතිවරණය බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>