අමාත්‍ය නලින්ද ජයතිස්ස.
කන්ටේනර් 323 සම්බන්ධයෙන් විපක්ෂය විසින් විවිධ චෝදනා ඉදිරිපත් කර ඇති බව මෙහිදි අවධාරණය කරයි. විපක්ෂයේ සාමාජිකයින් විසින් ප්‍රභාකරන්, මත්ද්‍රව්‍ය සහ බෝම්බ වැනි තොරතුරු මතුකරමින් එකිනෙකාට පරස්පර අදහස් පළ කරමින් ජනතාවට ගැටළුවක් ඇති කරන දේ පමණක් බව ඔහු සඳහන් කරයි. මේ පිළිබඳව රේගු අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනටමත් පැහැදිලි කිරීමක් සිදු කර ඇති අතර, රේගු ආයතනය තුළ පවතින සාමාන්‍ය ක්‍රමවේදයන් අනුව සියළුම කටයුතු සිදුවී ඇති බවද ඔහු පවසයි. විශේෂ පරීක්ෂණයකින් අනාවරණය වූවක් නොමැතිව නිසි සාක්ෂි නැතිව චෝදනා කිරීම් හරහා රජය හා ආයතන අපහසුතාවට පත් කරන බව අවධාරණය කරයි.
වැඩිදුර විස්තර සඳහා>>>>>>>>>>>>>>>>>