ඡන්දයෙන් ආසන දෙකක් ගත්ත ගමන්ම අපිට නොකියාම මේගොල්ලෝ මාලිමාවට සහය දෙන්න කටයුතු කරලා තිබෙන එක ගැන අපිට සැකයක් තියෙනවා. මොකද මේ සියලු ස්වාධීන කණ්ඩායම් සහ අනෙකුත් කණ්ඩායම් වල පිරිස මුදලට විකිණෙන බවට මේ දවස්වල කතාබහකට ලක් වෙනවා. මේගොල්ලන් අපිව එකපාරටම පාවා දීලා යයි කියලා කිසිසේත්ම අපි බලාපොරොත්තු වුණේ නැහැ. දෙමල ජනයාගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා කියලා ආපු අය තවම ඒ වෙනුවෙන් පෙනී ඉදලා නැහැ.
වැඩිදුර විස්තර සඳහා>>>>>>>