පා. ම. චමින්ද විජේසිරි

අනුර කුමාර දිසානායක මහත්තයලා හැමදාම මේ රටේ හොරු සහ හොරුන්ගේ වැඩපිළිවෙල විවේචනය කරමින්, ඒවා පෙන්වමින් ඒ හොරුන්ගෙන් තමන්ගේ බඩගෝස්තර දේශපාලනය රැකගත්තා. එයාලා තමන්ගේ බලය හදාගන්න වැඩපිළිවෙළ හදාගත්තේ එකතු වෙලා රහසිගතව.

ඒ නිසා මේ කයිය නායකලා හැමදාම මේ හොරුත් එක්ක එකතුවෙලා, හොරුන් ගේ ගමන ගිහිල්ලා, හොරුන්ගෙන් රැකිච්ච, හොරුන්ගෙන් ආරක්ෂා වුණ බව රටේ පුරවැසියෝ හොඳට තේරුම් අරන් තිබෙනවා.

පා. ම. චමින්ද විජේසිරි මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>