අමාත්‍ය බිමල් රත්නායක
මේ රටේ ජනතාව තුල තිබිච්ච ඉතාම ඉහළම බලාපොරොත්තුවක් තමයි සාධාරණ, සාමකාමී රාජ්‍ය දේපළ අවභාවිතා කරන්නැති, ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොර මැතිවරණ සංස්කෘතියක් අපේ රටේ ඇතිවෙන එක. අපි දුටුවා මැතිවරණ නිරීක්ෂක සංවිධාන පවා මේක වාර්තා කරලා තිබ්බා ඉතාමත්ම සාමකාමී මැතිවරණයක් කියන එක. අපි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව වශයෙන් ඉතාමත්ම සතුටු වෙනවා ඒ ජනතාවට දුන්නු පොරොන්දුව හොඳින්ම රැකලා ආණ්ඩු පක්ෂය පැත්තෙනුත් දෙන්න තියෙන උපරිම ආදර්ශය දීලා ඉතාමත්ම යහපත් සාධාරණ ඡන්දයක් පවත්වන්න පුලුල්වන් වීම ගැන.
ඇමති බිමල් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍යයට කියූ දේ..
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>