අමාත්‍ය බන්දුල ගුණවර්ධන

සීග්‍ර ආර්ථික දියුණුවක් ඇති කරලා සමස්ත ලාංකීය ජනතාවගේ ජීවන තත්වය උසස් කර ගැනීම සඳහා නිශ්චිත ප්‍රතිපත්ති රාමුවක් ජාතික ප්‍රතිපත්තිය ලෙස ලංකා පාර්ලිමේන්තුව සම්මත කරලා තිබෙනවා. ඒ අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ආර්ථික ප්‍රතිපත්තිය ජාතික ප්‍රතිපත්තියක් ලෙස ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා.

එම නිසා මේ මැතිවරණයේදී, රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් ජනාධිපතිවරණය සඳහා එතුමාට බලය ලබාදෙන ලෙස ඉල්ලා සිටින්නේ ඒ ප්‍රතිපත්තිය මේ පාර්ලිමේන්තුවේ අනුමත කරගෙන, ඉදිරියට ක්‍රියාත්මක කිරීමටයි.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>