අමාත්‍ය විජිත හේරත්
දැන් පාර්ලිමේන්තුවත් නෑ. පළාත් සභාත් නෑ. ප්රදෙශීය සභා, නගර සභාත් නෑ. ඇමතිවරු තුන්දෙනෙක් ඉන්නවා. රට පාලනය කරනවා. ඉතින් මුළු රටක් පාලනය වෙන්නේ අපි තුන්දෙනාගෙන්. රනිල් කියනවනේ අපේ අයට පළපුරුද්ද නෑ කියලා. මිනිහගේ පළපුරුද්ද දූෂණ වැඩ වලට, හොරකම් වලට, කප්පම් ගන්න, වැලි කපන්න, පස් කපන්න. ඔන්න අත්දැකීම් තියෙන කට්ටිය. අපි ඒ හාදයෝව නම් පාර්ලිමේන්තුවට ආපහු යවන්නේ මේ රට අලුත් වෙන්නෑ. අර පරණ එකම තමයි.
අමාත්‍ය c මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.…