චන්දිම වීරක්කොඩි
“ජනතා විමුක්ති පෙරමුණ සහ වර්තමාන ජනාධිපතිවරයා දිගින් දිගටම ඉන්දියානු ආක්‍රමණ සම්බන්ධව ඉන්දියාව සහ ඇමරිකාව අපේ රටේ ආණ්ඩු නටවනවා. අපි කියන්නේ නැහැ ඉන්දියාව, චීනය තරහා කර ගත යුතුයි කියලා. නමුත් කියපු දේට හාත්පසින්ම දේ වෙනස් දෙයක් අද කතා කරනවා අපිට ඇහෙනවා.”
ජනපතිගේ ඉන්දියානු සංචාරය පිළිබඳව චන්දිම වීරක්කොඩි මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>