නලීන් බණ්ඩාර

සියවසේ දැවැන්තම මැයි රැළිය සමගි ජන බලවේගය විසින් කොළඹ කොටුවේදී පැවැත්වුණා. මේක හොඳට වැදුණු දැනුණු පාර්ශව සියල්ලක්ම ඉලක්ක කරේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට මඩ ගහන එක.

සජිත් ප්‍රේමදාස මැතිතුමා කතාවක් කරා. එතුමා කතා කරේ ඉදිරි ආණ්ඩුවක කම්කරුවාට වැඩ කරන ජනතාවට ඒ වගේම වතු ක්ෂේත්‍රයේ ජනතාව ඇතුළු, බුද්ධිය යොදවලා රට දියුණු කරන ජනතාව ඇතුළු සියලු දෙනා වෙනුවෙන් ක්‍රියාත්මක වන වැඩපිළිවෙල ගැන.

හැබැයි අනිත් කථිකයන්ගේ, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ඉඳන්, අනුර කුමාර දිසානායකලගේ කතාවේ ගැබ් වෙලා තිබුනේ සජිත් ප්‍රේමදාස ඉලක්ක කරගෙන මඩ අවලාද, සමච්චලයට ලක් කරන එක.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>