අනුර කුමාර දිසානායක

එක ජනාධිපතිවරයෙක් ඉන්නවා ඒ ජනාධිපතිවරයා පත්කරපු පොලිස්පති හිරේ. ඒ ජනාධිපතිවරයා පත්කරපු මහ බැංකු අධිපති රටින් පැනලා ගිහින්. අපි රාජ්‍ය සේවයේ ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ පද්ධතියට විශාල පත්කිරීම් ගණනාවක් කරා. මෑත කාලයේ පුරප්පාඩු පත්කරලා තිබෙනවා. හැබැයි කිසි කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න පුළුවන්ද මෙයා වැරදි කියලා? අපි දන්නෑ. අපි ඒගොල්ලෝ ඇසුරු කරලා නෑ. අපි ඒගොල්ලෝ පත්වීම දෙනකොට විතරයි අපි දන්නේ. අපි හැබැයි ඒගොල්ලන්ගේ පුද්ගලික ලිපිගොනුව ගෙනල්ලා. අපි හොඳට පරීක්ෂණ කරලා තමයි අදාළ තනතුරු පිරිනමලා තියෙන්නේ. සමහර තැන් ටිකක් තියෙනවා තාමත් පොඩි අබල දුබල තියෙන. අපි ඒවා වෙනස් කරන්නම්.

ජනාධිපති අනුර කුමාර දිසානායක දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>