නීතීඥ – ශිරාල් ලක්තිලක

ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබා ගත හැකිද යන වෙබ් නිව්ස් කතිකාවට එක්වෙමින් ශිරාල් ලක්තිලක මහතා කියා සිටියේ මේවන විට ලංකාවේ පවතිනුයේ අසාමාන්‍ය දේශපාලනික තත්වයක් බවත් ඒ අසාමාන්‍ය දේශපාලන තත්වය තුල සාමාන්‍ය දේශපාලන විසදුම් අපට බලාපොරොත්තු විය නොහැකි බවයි. නමුත් අවාසනාවකට විපක්ෂයේ සිටින සියළුම දේශපාලන පක්ෂ එම තත්වය පිළිබඳව අවබෝධයකින් තොරව සාමාන්‍ය තත්වයේදී තමන් අනුගමනය කළ බලව්‍යාපෘති තවදුරටත් ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරන බවයි.

ශිරාල් ලක්තිලක මහතා දැක්වූ සම්පූර්ණ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>