ඉදිරි මාස හය ඇතුලත ඒකාධිපති පාලනයක් බිහිවෙනවා

නීතීඥ - ශිරාල් ලක්තිලක ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබා ගත හැකිද යන වෙබ් නිව්ස් කතිකාවට එක්වෙමින් ශිරාල් ලක්තිලක මහතා කියා සිටියේ මේවන විට ලංකාවේ පවතිනුයේ අසාමාන්‍ය දේශපාලනික තත්වයක් බවත් ඒ අසාමාන්‍ය දේශපාලන තත්වය තුල සාමාන්‍ය දේශපාලන විසදුම් අපට බලාපොරොත්තු විය නොහැකි බවයි. නමුත් අවාසනාවකට විපක්ෂයේ සිටින සියළුම දේශපාලන පක්ෂ...