අමාත්‍ය ප්‍රසන්න රණතුංග

පොහොට්ටුවේ අනාගතය ඉතාමත්ම හොඳයි. ඉදිරි වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කළා. හොඳ දේශපාලන වැඩපිළිවෙලක් තියෙනවා. පාක්ෂිකයින්ට බය නැතුව එළියට බහින්න පුළුවන් විදිහේ වැඩපිළිවෙළක් තියෙනවා. අපි ඒ දේ ක්‍රියාත්මක කරනවා.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරණයට ආවේ දින 45ක්තියලා. ඒ නිසා තාම අපේක්ෂකයෙක් ගැන තීන්දු අරන් නෑ. මහින්ද මහත්තයා ගත්ත තීන්දු වැරදිලා නෑ. අපි විශ්වාස කරනවා පක්ෂයක් හැටියට හොඳ තීන්දු ඉස්සරහට ගනී කියලා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>