ආනන්ද පාලිත
ලුත් කඩේ අධිකරණ භූමියේදී නීතිඥ කබායක් දාගෙන ඇවිල්ලා වෙඩි තියලා සංජීව කියන අපරාධ සැකකරුවෙක්ව ඝාතනය කරලා තියෙනවා. මේ ඇඳුම් මාරු කර ගැනීම හුරු වුණේ ජාතික ජන බලයේ නාඩගම් වලින්. කොණ්ඩේ බූ ගාලා කහ සිවුර ඇඳගෙන සංඝ සම්මේලන තිබ්බා. පූජකතුමන්ලාගේ ඇඳුම ඇඳගෙන පූජකයෝ වශයෙන් පෙනී හිටියා. මෙව්වා හුරු කරේ ජවිපෙ. NPP එක කහ සිවුරු ඇඳගෙන පූජකතුමන්ලාගේ ඇඳුම් ඇඳගෙන, ජනතාව ඇන්දුවා. පාතාලය බැලුවා උන් කරන දේ අපිත් කරොත්, අපිටත් ගේමක් නැතුව, ගේම දෙන්න පුළුවන් කියලා.
ආනන්ද පාලිත මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>