ජනාධිපති අනුර කුමාර දිසානායක

රටේ දේශපාලනයේ ඉතාමත් තීව්‍ර ලෙස කඳවුරු දෙකකට අද බෙදිලා තියෙනවා. එකක් ජාතික ජන බලවේග ආණ්ඩුව. අනිත් පැත්ත තැන තැන එකතුවෙලා ඉන්න සුන්බුන් ගොඩක්. ලංකාවේ ඉතා පැහැදිලි දේශපාලන බෙදීමක් ඇවිල්ලා තියෙනවා. දැන් ජනතාවට තියෙන්නේ සැප්තැම්බර් මාසේ විසි එක් වෙනිදා මේ අත්පත් කරගන්නා ලද ජයග්‍රහණය ඉදිරියට ගෙනයාම සඳහා නියෝජනය කරන දේශපාලන කඳවුර ජයග්‍රහණය කරනවාද? එහෙම නැත්නම් එම ගමන ආපසු හැරවීම සඳහා එකතුවෙමින් තිබෙන සුන්බුන් ඉදිරියට ගෙන යනවද? කියන එකයි.

ජනපති අනුර ජනතාවගෙන් ඇසූ ප්‍රශ්නය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>