ටිල්වින් සිල්වා

“අපේ ගණිත විජ්ජා නෙවෙයි තියෙන්නේ. අපිට ආයතන ඔක්කොම තුන්සිය තිස් නමයක් තිබුණා. ඒකෙන් දෙසිය පනස් හතරකම වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් අත්කරගන්න අපි සමත් වෙලා තියෙනවා. එහෙනම් අපි දිනන්න සමත් වුණා කියන එක තමයි තියෙන්නේ. මෙතන ඉතා පැහැදිලිවම දේශපාලනය පැත්තෙන් ගත්තොත්, මේ මැතිවරණය ජයග්‍රහණය කරලා තියෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි මාලිමාව. ජනතාවට විශ්වාස තියෙන්නේ මාලිමාව පිළිබඳව. ඒ නිසා අපිට තියෙනවා වගකීමක්. ජනතාව අපි ගැන විශ්වාස කරලා තියෙනවා නැවත වතාවක් මේ ආයතන භාරදෙන්න සුදුසු මාලිමාවට කියලා ජනතාව හිතලා තියෙනවා. ඔවුන් අපට ඡන්දේ දීලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි අනිවාර්යෙන්ම මේ සියලුම ආයතනවල සභාව පිහිටුවලා අපි රටේ කරන් යන සංවර්ධන ව්‍යාපෘති, රට වෙනස් කිරීමේ කාර්යය අපි උඩින් පටන් ගත්තු, අපි පාර්ලිමේන්තුවෙන් පටන් ගත්තු දේශපාලන සංස්කෘතිය ගමෙත් අපට කරන්න පුළුවන්කම තියෙනවා.”

ටිල්වින් සිල්වා මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>