පා. ම. අනුර කුමාර දිසානායක

එක වේදිකාවේ රනිල්, මහින්දානන්ද, රවී කරුණානායක, මහින්ද, බැසිල්, වජිර හැමෝම ඉන්නවා. ඒක අලියාද, පොහොට්ටුවද? එජාපයේ නායකයත් ඉන්නවා. පොහොට්ටුවේ නායකයත් ඉන්නවා. අද ඒගොල්ලන්ට පරණ අමනාපකම් ඔක්කොම පැත්තකින් තියන්න සිද්ධ වෙලා තියෙනවා. පරණ බෙදීම් ඔක්කොම පැත්තකින් තියන්න. අද ජාතික ජන බලවේගයට විරුද්ධව එක වේදිකාවකට ගොඩ වෙමින් තිබෙනවා.

පා. ම. අනුර කුමාර දිසානායක මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>