අමාත්‍ය ඉන්දික අනුරුද්ධ

දිවුලපිටිය සිට බස් එකේ ඇවිල්ලා මීරිගමින් බහින තරුණයාට කුරුණෑගල පන්තියට යන්න අවශ්‍ය නම් ගතවෙන්නේ පැය භාගයයි. මේක තමයි සංවර්ධනය කියන්නේ . නාමල් ඇමතිතුමා කළුතර ඉඳන් එනවා නම් පැයයි මෙතනට එද්දී. තව පැය බාගෙන් කිරිඇල්ලට යන්න පුළුවන්.

ජේ වී පී එකේ අනුර කුමාරත් මේ පාරේම රැස්වීම් තුන හතරකට එහෙට මෙහෙට ගියා අපේ හාමුදුරුවනේ . ඒ සංවර්ධනය රටට හදලා දුන්න මහින්ද රාජපක්ෂට එදා හොරා කියලා කිව්වා. අද මේ පහසුකම් ඒ ගොල්ලොත් විඳිමින් මේ පක්ෂේ වට්ටන්න හදනවා. අපි මහින්දට ණයයි ඒ ණය අපිම ගෙවිය යුතුයි.

අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ජනතා හමුවකදී දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>