කේ.ඩී. ලාල් කාන්ත

අපි සහතිකවම ජනාධිපතිවරණය දිනලා, මේ පාර්ලිමේන්තුව දවසක්වත් තියා ගන්නේ නැහැ විසුරුවනවා. විසුරුවලා අදාළ දින වලට අනුව පාර්ලිමේන්තු ඡන්දෙකට යනවා.

ඒ පාර්ලිමේන්තු ඡන්දෙදි අපි ජනතාවට ඉතා පැහැදිලිවම කියනවා අපිට අවශ්‍ය කරන ජනවරම දෙන්න. ව්‍යවස්ථානුකූලව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා, පාර්ලිමේන්තු පාලන ක්‍රමයක් නිශ්චිතවම ස්ථාපිත කරනවා. ඉතින් ජාතික ජන බලවේගය සූදානමින් ඉන්නවා ඡන්ද දිනන්න. ජනතාවත් ඉන්නේ ජාතික ජන බලවේගයත් එක්ක.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>