සමස්ත ලංකා රියදුරු පාසල් සංගමය

“අනුර කුමාර සහෝදරයා ඉතාමත්ම මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්. එතුමා වෙනුවෙන් අපිත් කැපවීමක් කරනවා. සුවහසක් ජනතාවට Clean Sri Lanka යටතේ සෞභාග්‍ය රටක් කරන්න අපි වෙහෙස මහන්සි වෙලා උදව් කරනවා.”

සමස්ත ලංකා රියදුරු පාසල් සංගමය විසින් අද දිනයේදී ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් පැවැත් වූවා ..ඒ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඇති දූෂණ අක්‍රමිකතා පිළිබඳ දැනුවත් කිරීමටයි… එහිදී රියැදුරු පාසල් සංගමයේ නියෝජිතයින් විසින් ඔවුන්ට අත්විඳීමට සිදුවන ගැටලු පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කළා …

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>