හර්ෂ ද සිල්වා
දෙදාස් විස්සේදී IMF එකට යන්න කිව්වෙත් සජබේ අපි. සජබෙ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සහ බ්ලූ ප්‍රින්ට් එකේ පිටු හතළිස් දෙකක් තිස්සේ කියපු දේ ඔබලා ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක කරන බවත් පේන්න තියෙනවා. හැබැයි ඊට එහාට ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ විසින් එකඟ වුණ ඒ අග්‍රිමන්ට් එක ඒ ආකාරයෙන්ම, වචනයක්වත් වෙනස් කරන්නේ නැතුව, ඉස්සරහට කරගෙන යනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>