නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

අප්‍රේල් මාසේ එකොළොස් වැනිදා රනිල් වික්‍රමසිංහගේ ෆේස්බුක් පිටුවේ ඔහු සඳහන් කරනවා ඔහුට අල්ලස් එකෙන් කැඳවලා තිබෙනවා. එදා යන්න වෙන්නේ නැහැ කියලා. ඒක මේ අනුර දිසානායක සහෝදරයා කොහේවත් ලියුමක් හොයාගෙන කියපු එකක් නෙවෙයි. රනිල් වික්රමසිංහම තමයි මේ කාරණය කියලා තියෙන්නේ. ඒ හින්දා ඔහුට අමතක වීමේ රෝගයක් වැළඳිලා තියෙනවා කියලා තමයි අපිට පේන්නේ. ඉතින් ඒකට අපි ඔහුට අනුකම්පා කරන්න තියෙන්නේ.

නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මාධ්‍යයට දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>