අජිත් ජයසුන්දර

“පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් දහඅට දෙනෙක් ඉන්නවා කෝටි බිලියන ගණන් ගෙවල් හදලා, වාහන අරගෙන, දරුවන්ව ඉස්කෝලවලට දාලා, අයතා විදිහට ජීවත් වෙන. විශේෂයෙන් කියන්න ඕනේ, පාරිභෝගික අධිකාරියේ සාමාන්‍යයෙන් උපරිම පඩිය ලැබෙන්නේ ලක්ෂයයි. අඩුම තරමේ කෝටි හත, අට, වටිනා ගෙවල් ඒගොල්ලෝ ගාව තියෙනවා. එක්කෙනෙකුට ගෙවල් දෙකක් තියෙනවා. වාහන දෙකක් තියෙනවා. එතකොට මේ අයථා වත්කම් පිළිබඳව හොයන්නේ ඇවිල්ලා ඉස්සර හිටපු දේශපාලඥයන්ගේ. හොයන්න ඕනේ මේ අයගේ.”

ශ්‍රී ලංකා ජනතා පක්ෂයේ අජිත් ජයසුන්දර, නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය ඉදිරිපිට දී දැක්වූ අදහස්..!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>