විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
දේශපාලන ක්ෂේත්රයේ සිටින සියලුම ප්‍රගතශීලි පාර්ශවකරුවන් එක්ක අපි සාකච්ඡා කරනවා. එකතු වෙන එක වෙන් වෙන එක කොයි ආකාරයටද කටයුතු කරන්න ඕනේ කියන එක ප්‍රතිපත්තිමය තීන්දු මත කෙරෙනවා. දේශපාලන ක්ෂේත්රයේ සියලුම පාර්ශවකරුවන් එක්ක අපි සාකච්ඡා කරනවා. එක පක්ෂයකට සීමා වුණ දෙයක් නෙමෙයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>