පාර්ලිමේන්තු සැසිවාරය

විදුලි බල පද්දතියේ ඇති වෙලා තියෙන අසමතුලිතතාවය සම්බන්දයෙන් ඒ මණ්ඩලය සැලකිය යුතු මැදිහත්වීමක් කරමින් ඉන්නවා ස්ථාවර පිළිතුරක් සොයා ගැනීම සදහා. වදුරගේ සිද්දිය ඉවරයිනේ. එක නිතර නිතර මතක් කරන්න එපා මෙතන. ඒ පද්දතියේ අස්තවරයට උත්තරයක් හොයමින් ඉන්නේ. ඒ නිසා අපි එයට පිළිතුරක් ලබා දෙනවා.

පාර්ලිමේන්තු සැසිවාරයේදී දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>