චමින්ද විජේසිරි

අපි හදන දේශපාලනික කඳවුර මේ රටේ අනාගතය ජයගන්න පුළුවන් අවශ්‍ය වැඩපිළිවෙල හැදිය යුතුව තිබෙනවා. අද NPP එකට කඩේ ගිය උගතුන්, වියතුන්ට අද සමාජයට මුහුණ දෙන්න බැරුව තිබෙනවා. එවැනි තත්වයක් උදා නොවිය යුතුයි සමගි ජන බලවේගයට. ඒ නිසා අපේ පක්ෂේ ජයග්‍රහණය රටේ ජයග්‍රහණය වෙන්න ඕනේ, රටේ පුරවැසියාගේ ජයග්‍රහණය වෙන්න ඕනේ. එය එසේ නොවීමේ ප්‍රතිඵලයට අද එකට ඡන්දෙ දුන්න බොහෝ දෙනා කඳුලින් දුකෙන් ඉන්නේ.

චමින්ද විජේසිරි මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයට දුන් පිළිතුර

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>