අමාත්‍ය බිමල් රත්නායක
“විශේෂයෙන්ම අවුරුදු වකවානුව නිසා ජනතාව මිලියන ගණනක් ගමන් බිමන්වල යෙදෙනවා. ප්‍රවාහනය පැත්තෙන් ගත්තොත් හැම කෙනා ම නිවාඩු ලැබිලා, තමන්ගේ ඥාතීන් බලන්න, විවිධ විනෝද චාරිකා වලට හැමතැනම යනවා. ඉතින් ඒ නිසා ඒකට ප්‍රවාහන පහසුකම් සැපයීම අභියෝගයක්. ඒක කොයි රටටත් මේ වගේ අභියෝගයක්. ඉතින් මං ඉල්ලන්න කැමතියි සියලුම සීටීබී බස් වල, ඒ වගේම පෞද්ගලික බස් වල රියදුරු මහත්තුරුන්ගෙන්, ඊට අමතරව සියලුම රියදුරන්ගෙන් අවම වශයෙන් රියදුරු මහත්මයාගේ පැත්තෙන් සීට් බෙල්ට් එක දාන්න කියන ඉල්ලීම අපි කරනවා.”
අමාත්‍ය බිමල් රත්නායක මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>