පාර්ලිමේන්තු සැසිවාරය

අපේ රටට ආනයන වෙළදාමේ සිදුවන ජාවාරම් අතර තවත් එක් ජාවාරමක් තමයි පොල්තෙල් ජාවාරම. අපි පිරිසිදු නොකරපු පොල්තෙල් ගේනවා. පිරිසිදු කරපු පොල්තෙල් ගේනවා. එහෙම ගෙනල්ලා කරන ජාවාරම වගේම, සමහර සමාගම් අපි හඳුනාගෙන තියෙනවා මාස එකොළහයි ඉම්පෝර්ට් කම්පැනි තියෙන්නේ. දොළොස්වෙනි මාස හදන්නේ නැතුව කොම්පැණි වහලා අලුත් කොම්පැනි වලින් යනවා. ඒ නිසා අපි අපේ පැත්තෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. පාරිභෝගික සේවා අධිකාරිය නීතිය ශක්තිමත් කරන්න අවශ්‍යයි. ඒ වගේම රේගුව හරහා ලංකාව ඇතුළට එන මේ ආනයනයන් වලදී එන ඒවා වළක්වන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග මේ වෙන විටත් වරාය අධිකාරිය සහ රේගුව විසින් හඳුනාගෙන තිබෙනවා. ඒකට අවශ්‍ය කටයුතු කරනවා.

පාර්ලිමේන්තු සැසිවාරයේදී දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>