පාඨලී චම්පික රණවක
අනුර දිසානායක මහත්තයා කිව්වා හතරයි දශම හයයි පහට සුළං බලය නිපදවන්න දේශීය සමාගම් වලට පුළුවන්කම තියෙද්දී අටයි සත විස්සට ඇයි අදානිට දෙන්නේ කියලා. බැලූ බැල්මට සෑහෙන යුක්ති සහගත දෙයක් තමයි ජනාධිපතිතුමා කිව්වේ. අදානි සමාගම කියන්නේ ඉන්දියාවේ ආණ්ඩුවම තමා. මේක අනිවාර්යයෙන්ම රාජ්‍යතාන්ත්‍රික බලගතු ගැටලුවක් වෙනවා. ඔය ඉන්දියාවේ ගිහිල්ලා කියපු අනිත් බයිලා වලටත් ලොකුවට බලපානවා. ඒ නිසා තමන් මං හිතන්නේ නොදන්න මාතෘකා ගැන ජනාධිපතිතුමා ඕනෑවට වඩා ලකුණු දාගන්න ගිහිල්ලා ඒ ප්‍රශ්න ඇති කරගත යුතු නැහැ.
පාඨලීගෙන් ජනපතිට අනතුරු ඇඟවීමක්!
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>