පා. ම. තිස්ස අත්තනායක

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ නායකයෙකු වන ලාල්කාන්ත කියනවා අනුර කුමාර දිසානායක මේ රටේ ජනාධිපති හැටියට පත් වුනහම රටේ අධිකරණයේ බලය, නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ගමේ ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ට ලබාදෙනවායි කියලා.

අපිට මේක කියනකොට මතක් වුනේ 1988, 89 මේ රටේ ක්‍රියාත්මක වුණු කැලෑ නීතිය. ඒ වකවානුවේ ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් ගම්වල නඩු අහලා මිනිස්සු මරලා දාපු හැටි, ගෙවල් ගිනි තිබ්බ හැටි අපිට හොඳට මතකයි. ඒ නිසා මේක ඉතාමත් භයානක ප්‍රකාශයක්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>