ජාමුණි කමන් තුෂාර
“පාරිභෝගික අධිකාරිය ඊයේ රෑ තමා ගැසට් එක නිකුත් කරේ. හැබැයි ජනාධිපතිවරයා නියෝගයක් නිකුත් කරා නම් එතන ඉදන් ඒක වලංගුයි. ජනාධිපතිවරයා මේසෙට ගහලා කොච්චර කිව්වත් හාල් මිල අඩු කරන්නෙයි කියලා ව්‍යාපාරිකයින් කූට වෙළෙඳුන් එකතු වෙලා මිල අඩු කරන්නැතුව ජනතාවට අහිතකර විදිහට ජනතාවට අසාධාරණ විදිහට මේ හාල් මාෆියාව හාල් හොරට විකුණනවා නං ඒවා වටලන්න පාරිභෝගික අධිකාරිය නොහුසුළුව ක්‍රියාත්මක වෙන්න ඕන.”
සංශෝධනය කළ මිලට හාල් වෙළෙඳ සැල්වල විකුණන් නැති බව පැමිණිලි කිරීමට ජාමුණි කමන් තුෂාර පාරිභෝගික සේවා අධිකාරියට…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>