කොළඹ මහ නගර සභාවේ බලය ලබා ගැනීමට ජාතික ජන බලවේගය සමත් වී තිබෙනවා.

ඒ අනුව එහි නව නගරාධිපතිනිය ලෙස ව්‍රායි කැලී බල්තසාර් තේරී පත්වී ඇති බවයි සඳහන් වෙන්නේ.

එහිදී ඇය ඡන්ද 61 ක් ලබාගෙන තිබුණා.