අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

“අපි පොරොන්දු උනා අධ්‍යාපනය හදනවා කියලා. එන අවුරුද්දේ පළවෙනි ශ්‍රේණියටත් හයවෙනි ශ්‍රේණියටත් අලුත් අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. විෂය මාලාව අලුත් කරන එක නෙමෙයි විෂය මාලාව වෙනස් කරන එක, විභාග කේන්ද්‍රීය මානසික වදයක් වන අධ්‍යාපන ක්‍රමයක් වෙනුවට දරුවන්ගෙන් ගවේෂණාත්මක හැකියාව වැඩි කරන, දරුවන්ගේ පෞරුෂය වර්ධනය කරන, කිසි කෙනෙක් හැලෙන්නේ නැති අධ්‍යාපන ක්‍රමයකට අවශ්‍ය ඒ විෂය මාලාව අපි හඳුන්වා දෙනවා. ඒ විෂය මාලාවට අවශ්‍ය ගුරුවරුන් අපි නිර්මාණය කරනවා.”

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>