ජනාධිපති අනුර කුමාර දිසානායක

“ඉස්සර නීතිය තිබ්බේ ධනය තියෙන අයට එක නීතියක්, දුප්පත් අයට තව නීතියක්. තවදුරටත් අපේ රටේ එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අල්ලස් කොමිසමෙන් හිටපු ජනාධිපති සිතාසි යවලා තියෙනවා. මහ ඇමතිවරු ඇතුළු ඇමතිවරු කීපයක් දැනුත් රිමාන්ඩ් භාරයේ. හිටපු ජනාධිපතිවරුන්ගේ පුත්තුන්ට විරුද්ධව මේ වෙනකොටත් මහාධිකරණයේ නඩු දාලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ජනාධිපති වෙච්ච දවසේ සිට ඇමති වෙච්ච දවසේ සිට හොරකම් කරන්නයි ප්ලෑන් ගහන්නේ. අපි හොරකම් කරන්නේ නැහැ විතරක් නෙවෙයි. හොරකම් කරපු අයටත් සහතික වශයෙන් දඬුවම් ලබා දෙනවා.”

ජනාධිපති අනුර කුමාර දිසානායක දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>