අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

හිටපු ජනාධිපතිවරුන් කල විදේශ සංචාර සිදු වූ අකාරය පිළිබඳව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තු සැසිවාරයේදී හෙලිකල සිටියා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රුපියල් මිලියන තුන්දහස් පන්සිය හැත්තෑ දෙකයි. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන රුපියල් මිලියන තුන්සිය අසූ හතරයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රුපියල් මිලියන එකසිය විසි හයයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රුපියල් මිලියන පන්සිය තිස් තුනයි. වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක දෙදහස් විසි හතර සැප්තැම්බර් සිට දෙදහස් විසිපහ පෙබරවාරි දක්වා රුපියල් මිලියන එකයි දශම අටයි.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තු සැසිවාරයේදී දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>