ටිල්වින් සිල්වා
ආගම් සම්බන්ද කරලා ජනතාවට බොරු කියල නොමඟ යවන එක සමාජ අපරාධයක්. සමගි ජන බලවේගය වේදිකාවල භික්ෂූන් වහන්සේලා පවා නැගලා කිව්වා ජනාධිපතිවරණයෙන් අපි දිනපු ගමන්ම ආගම අදහන්න වෙන්නෑ කිව්වා. මේක හරිනම් අපාගත වෙන බොරුවක්. දැන් කියන්න පටන් අරන් තියෙනවා මේ ඡන්දේ ඉවර වුණාට පස්සේ පහළව ඇඳිරිනීතිය දානවා. පෝයට සිල් ගන්න වෙන්නෑ කියලා.
මැතිවරණය කල්දැමීමට නොහැකි වීමට හේතුව ටිල්වින් පැහැදිලි කර දෙයි.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>