අසේල සම්පත්
පාන් මිල අඩු කිරීමේ කතන්දරේ තියෙන්නේ වෙළඳ අමාත්‍යංශය එකඟ වූ පරිදි කියලා වෙළඳ අමාත්‍යංශයේ නිවේදනයක් කරනවා. වෙළඳ අමාත්‍යාංශයද බේකරි කරන්නේ එහෙම නැත්නම් ජයවර්ධන අයියා ද බේකරි කරන්නේ. ඒ නිසා බල්ලාගේ වැඩේ බූරුවෝ කරන්න එපා.
අසේල සම්පත් මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>