හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

අපේ රටේ, දකුණු අප්‍රිකාවේ රටවල් වල වගේ ගෝත්‍රිකයන්ගේ රටක නිදහස් උත්සවයක් වගේ නෙමෙයිද මේ සැරේ පත් වුණේ? කතානායක කියනවා වෑන් එකක. ඒ ගොන්, මෝඩ සරලකම ඒකට කියන්නේ. නිදහස් උත්සවේ ඔය පැය දෙක ඉගෙන ඉන්නකොට කොහෙහරි කැසුවත් කසන්නේ නෑ. සාමාන්‍යයෙන් අවුරුදු ගාණක් තිස්සේ පුරුද්ද තියෙන මිනිස්සුනේ ඕවා වලට ගිහිල්ලා ඉඳගෙන ඉන්නේ. පුරුද්දක් නැති ඔය ඉතින් අර කොහේ හරි වල බැහැපු, රා කට්ටක් රෑට බීලා ඉවර වෙලා කට්ටිය වටකරගෙන කයිවාරු ගහපු, ආණ්ඩුවට බැන බැන හිටපු මිනිස්සු ගිහිල්ලා ටයි, කෝට් දාගෙන ඔතන ඉඳගත්තායින් පස්සේ ඔහොම කරනවා. ඔය පළපුරුදු නැති ජාතික උත්සවයේ හැසිරීම වගේම තමයි ඉදිරියේදී රටේ හැසිරීමත්. බැරි වෙලාවකවත් මේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙලා ඒකෙන් ජයග්‍රහණය කරොත් ඕකම තමයි වෙන්ඩ යන්නේ හැසිරීම.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>