නීතිඥ මනෝජ් නානායක්කාර

මේ රටේ බිලියන අටකට එහා ගිය ධනස්කන්ධයක් කාබාසිනියා කරන්න හදන එකයි රනිල් වික්‍රමසිංහගේ සුබ ආරංචිය.

මේ මොහොතේ, මේ රට බංකොලොත් භාවයෙන් මිදුනා කියන්න බැහැ , ඒක මහ බැංකු අධිපති සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුවයි, රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය අංශයයි, තක්කඩි විජ්ජාවක් විතරමයි. ඒ නිසා රනිල් වික්‍රමසිංහගේ ආරංචිය සුභ වෙන්නේ නෑ..

මේ රටට ආරංචිය සුභ වෙන්න නම් නිශ්චිතවම මේ තක්කඩි පාලනය අවසන් වෙන්න අවශ්‍යයි. ඒ හැර වෙනත් කිසිදු ආරංචියක් මේ මොහොතේ රටට සුභ වෙන්නේ නෑ.

නීතිඥ මනෝජ් නානායක්කාර මාධ්‍ය සාකච්ඡා පවත්වා දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>