එස්. එම්. මරිකාර්

“රනිල් වික්‍රමසිංහ මැතිතුමා වගේ පරිණත අත්දැකීම් තියෙන දේශපාලඥයෙක් වැඩසටහනකට යන කොට ඒ වැඩසටහනේ ස්වභාවය සම්බන්ධව අවබෝධයක් තියෙන්න ඕන. ඒ වගේම මෙවැනි වැඩසටහනක් පටිගත කරලා රෙකෝඩ් කරලා තමයි දාන්නේ කියන එක දැනගෙන ඉන්න ඕන. එතුමාට එවැනි අවබෝධයක් නැත්නම් කණගාටුවක් තියෙනවා. හැබැයි මෙහෙම එකක් තියෙන්න ඕන. දැන් එතුමා සාමාන්‍යයෙන් මිනිස්සු මළගෙවල්වල හම්බුනාම කතා කරන ඒවා රෙකෝඩ් කරලා, එඩිට් කරලා, කුපාඩි වැඩ කරන්න දක්ෂයෙක්. ඒවා කරනකොට එයාට හොඳයි. එයා ඉන්ටර්නැෂනල් ටී වී ප්‍රෝග්‍රෑම් එකකට ගිහිල්ලා ඉවරවෙලා සාමාන්‍ය විදිහට ඒවා රෙකෝඩ් කරලා එඩිට් කරලා දානකොට තමයි රිදෙන්නේ. ඒක අර බුද්ධ ධර්මය අනුව ඉතින් පල දීලා තියෙනවා.”

එස්. එම්. මරිකාර් මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>