ජනාධිපති අනුර කුමාර දිසානායක
“තිස්ස විහාරය කේන්ද්‍ර කරගෙන ප්‍රශ්නයක් තියෙනවා. මම පහුගියදා පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේදී කිව්වා තිස්ස විහාරයේ ප්රශ්නය විසඳන්න ලේසියි. ඒ ප්රශ්නය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වෙනවා උතුරේ දේශපාලනයෙන් අයින් වෙන්න. ඒ ප්රශ්නය මත පදනම්ව දකුණේ කරන දේශපාලනය අයින් කරන්න තිස්ස විහාරයේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. ඒ මත තියෙන දේශපාලනය ඉවත් කළොත් අපි ආණ්ඩුවක් ලෙස කිසි විටෙක පළාතක ජනතාවගේ අයිතිවාසිකම් උදුරගන්න, උරුමයන් උදුරගන්න කිසිසේත්ම කටයුතු කරන්නේ නැහැ.”
ජාතිවාදී කණ්ඩායම්වලට ජනපතිගෙන් රතු එළියක්!
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>