ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

මේ ආණ්ඩුව බලයට පත්වෙලා ගෙවිච්ච මාස ගණන තුල ජනතාවගේ කිසිම ප්‍රශ්නයකට මේ ආණ්ඩුව මැදිහත් වීමක් කරලා නැහැ. එදා ජනතාවගේ බඩු මිල ගැන, වැටුප් ගැන, බදු ගැන විවේචනය කරලා බලයට පත්වෙච්ච ආණ්ඩුව පළවෙනි අවස්ථාව වෙනකොටම අවුරුද්දට අවශ්‍ය කරන හාල් ටික, කැකුළු හාල් ටික රට තුළට ගේන්න පුළුවන්කමක් මේ රජයට ලැබුණේ නැහැ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>