පාර්ලිමේන්තු සැසිවාරය
පහුගිය දෙදාස් විසි හතර, විසි පහ මාස් කන්නයේ වී මිල අඩුයි කියලා, නිෂ්පාදන වියදමට වඩා අඩුවට විකුණන්න වෙන්නේ කියලා, විකුණන මිල පාඩුයි කියලා, ගොවි ජනතාවගේ පැත්තෙන් හඬක් ආවේ නැති කන්නයක් බවට මේක පත්වෙලා තිබෙනවා. ගොවි ජනතාව කොහෙවත් කියන්නේ නැහැ වී විකුණනකොට පාඩුයි කියලා.
පාර්ලිමේන්තු සැසිවාරයේදී දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>




