අනුර කුමාර දිසානායක

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යනු රට හදන ආණ්ඩුවක්. ධීවර කර්මාන්තයට සහ තාක්ෂණයට අපි විශාල සැලැස්මක් හදලා තිබෙන්නේ. සති ගණන් මහ මුහුදේ මාළු හොයා යන්න අවශ්‍ය නැහැ. චන්ද්‍රිකා තාක්ෂණයෙන්, මුහුදු ගවේෂණය කරලා, මාළු ඉන්න දිශාව ධීවරයාට කියනවා. ධීවරයා ඒ පැත්තට ගිහිල්ලා මාළු අල්ලන් එනවා. නමුත් අපේ ධීවරයා ඉමක් කොනක් නොපෙනෙන මහ මුහුදේ මාළු හොය හොය ඔරු පදිනවා.

අනුර කුමාර දිසානායක මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>