පාර්ලිමේන්තු සැසිවාරය

“පහුගිය දශක ගණනාවක් තිස්සේ මේ ආයතන ක්‍රමක් ක්‍රමයෙන් දේශපාලනීකරණයට ලක් කරා. මේ තත්වෙට පත් ආයතන ලැයිස්තුවක් ලැයිස්තුගත කරන්න කිව්වොත් ඒකෙ උඩින්ම තියෙන්නේ ශ්‍රී ලංගම. ලංගමට නිලධාරීන් පත් වෙන්න ඡන්දයක් තියෙනකොට ඡන්දෙට වැඩ කරනවා. ඡන්දෙට වැඩ කරලා දිනන පක්ෂයේ ඉන්න පුද්ගලයන් ගිහිල්ලා වාඩි වෙනවා උදෙන්ම. ඩී එස්ගේ ඩිපෝ අධිකාරී පුටුවේ වාඩි වුණොත් එයා ඩිපෝ අධිකාරී. ඕ එම් ගේ පුටුවේ වාඩි වුණොත් එයා ඕ එම්. ඒ තරමට මේ ආයතන දේශපාලනීකරණය වෙලා තිබ්බේ. හැබැයි මේ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරා.”

පාර්ලිමේන්තු සැසිවාරයේදී දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>