ටිල්වින් සිල්වා
අපිට තුනෙන් දෙක ඉක්මවා ගිය බලයක් ලැබිලා තියෙනවා. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක කියලා කියන්නේ එකසිය පනහ. අපිට එකසිය පනස් නමයක් තියෙනවා. ඒ කියන්නේ තුනෙන් දෙක ඉක්මවා ගිහිල්ලා තියෙන්නේ. සමාජය ඇතුලේ ඒ කාලෙත් මතයක් තිබ්බා මේ තුනෙන් දෙකේ බලයක් දෙන්න ඕන නැහැයි කියලා. අපි වුණත් තුනෙන් දෙකක් ඉල්ලුවේ නැහැ. නමුත් දැන් ජනතාව අපිට තුනෙන් දෙක ඉක්මවූ බලයක් දීලා තියෙනවා. ඉතින් මම හිතන්නේ අපිට ලොකු වගකීමක් තියෙනවා අන්න ඒ ලැබිච්ච අධික බලය පරිස්සමට පරිහරණය කරන්න.
පුනරුද යුගයක ඇරඹුමත් සමඟ ටිල්වීන් ජනතාවට දුන් සහතිකය.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>